මූලාශ්‍ර 5ක්
අද සිට වැසි වැඩිවෙන ලකුණු - කඩුගන්නාව පැය 24 පුරාම විවෘතයි (VIDEO)
අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර නායයෑමක් හේතුවෙන් තාවකාලිකව වසා තමා තිබූ කොළඹ නුවර ප්‍රධාන මාර්ගය ගමනාගමනය සඳහා සම්පූර්ණයෙන්ම විවෘත කර තිබෙනවා. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
