මූලාශ්‍ර 3ක්
දේශීය අර්තාපල් කිලෝවක් රුපියල් 200ත් 300ත් අතර මිලකට ගන්න සූදානමක්
දේශීය අර්තාපල් ගොවීන්ගේ ගැටලු විසඳීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරිම සඳහා සාකච්ඡාවක් අර්තාපල් ගොවින් සමඟ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) ජනාධිපති කාර්යාලයේදි පැවැත් වුණා. අර්තාපල් ගොවීන් මුහුණ පා ඇති ගැටලු විසඳීමේදි ගොවීන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කර, පාරිභෝගික [...]
