මූලාශ්‍ර 2ක්
ගාල්ලේ චතූගේ නිවසට සහ මෝටර් රථයකට ගිනි තියලා - සිද්ධිය ගැන විමර්ශනයක්
විවිධ අපරාධ සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අහුන්ගල්ල, මරදාන ප්‍රදේශයේ පදිංචි 'ගාල්ලේ චතූ' නමැත්තාගේ නිවසට සහ මෝටර් රථයකට ගිනි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. දැනට සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ ඊයේ අලුයම් කාලයේ නිවසේ තාප්පයෙන් පැන නිවස පරිශ්‍රයට ඇතුළු වූ පුද්ගලයෙක් හෝ පිරිසක් මෙම ගිනි තැබීම සිදුකර ඇති බවයි. ගිනි [...]
