රට පැන්න ශිරන්තිට මොකද වුණේ?
ආන්දෝලනාත්මක සිරිලිය ගිණුම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ශිරන්ති පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් ශිරන්ති රාජපක්ෂව කැඳවා ඇති අතරතුර හදිසියේ සිංගප්පූරුව [...]

ආන්දෝලනාත්මක සිරිලිය ගිණුම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ශිරන්ති පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් ශිරන්ති රාජපක්ෂව කැඳවා ඇති අතරතුර හදිසියේ සිංගප්පූරුව [...]

පවතින රෝගී තත්ත්වයට වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමේ පරම අරමුණින් පමණක් ඇය මෙලෙස විදෙස්ගත වූ බවත්, ඇය මේ වන විට සිංගප්පූරුවේ ප්‍රමුඛ පෙළේ මවුන්ට් එළිසබෙත් රෝහල වෙත ඇතුළත් වී විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දෙමින් සිටින බවත් ඔහු සඳහන් කළේය. එමෙන්ම, පෙට් ස්කෑන් යන්ත්‍රයක් මිල දී ගැනීම සඳහා එකතු කරන ලද සිරිලිය ගිණුමට අයත් මුදල් කිසිදු අඩුවක් නොමැතිව තවමත් ගිණුමෙහි සුරක්ෂිතව පවතින බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා