ත්‍රිකුණාමල සම්බුද්ධ ජයන්ති විහාරයේ බුදු පිළිමය ආරක්ෂිතයි - ඇමති විජේපාල පාර්ලිමේන්තුවේදී සහතික වෙයි
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ විහාරස්ථානයක ඉදිකිරීමක් සම්බන්ධයෙන් පොලිසිය සහ ප්‍රදේශවාසීන් අතර ඊයේ පස්වරුවේ නොසන්සුන් තත්ත්වයක් ඇති වී තිබෙනවා.
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ විහාරස්ථානයක ඉදිකිරීමක් සම්බන්ධයෙන් පොලිසිය සහ ප්‍රදේශවාසීන් අතර ඊයේ පස්වරුවේ නොසන්සුන් තත්ත්වයක් ඇති වී තිබෙනවා.
ඒ තමන්ට අයත් භූමියක අනවසරයෙන් ගොඩනැගිල්ලක් ඉදිකරන බවට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පොලිසියට කළ පැමිණිල්ලකට අදාළව පොලිසිය එම ඉදිකිරීම් නවතා දැමීමට උත්සහ ගැනීමත් සමගයි. සුනාමි ව්‍යසනයෙන් විනාශයට පත්වීමට පෙර දහම් පාසල ක්‍රියාත්මක වූ ස්ථානයේම නව ගොඩනැගිල්ල ඉදි කිරීමට කටයුතු කරන බවයි විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේ පවසන්නේ. ඒ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක සිදුකෙරෙන අදාළ ඉදිකිරීම නවතා දමන ලෙස ඉල්ලමින්.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 4ක් මෙම පුවත වාර්තා කර ඇත