රිය අනතුරුවලින් පහක් මරුට..
ගතවූ පැය 24 තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරු හතරකින් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වාර්තා කරයි. පයාගල, ගාල්ල, කටුගස්තොට සහ වාරියපොල යන පොලිස් වසම් තුළ මෙම අනතුරු සිදුව ඇත.2026 පෙබරවාරි 22 වන දින උදෑසන පයාගල, මුණසිංහගොඩ දුම්රිය හරස් මාර්ගයේදී අපරික්ෂාකාරී ලෙස ධාවනය වූ කැබ් රථයක් ගාල්ල සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක ගැටී ඇත. අනතුරින් තුවා
