මූලාශ්‍ර 2ක්
පාර පනිද්දී ට්‍රැක්ටරයට බිළි වූ මතීෂ
පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයෙන් හැරී අසේලපුර දෙසට දිවෙන මාර්ගයේ දී ඊයේ (08) සවස සිදුවූ රිය අනතුරකින් අට හැවිරිදි පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙයි. මෙම අනතුර සිදුව ඇත්තේ දරුවා සිය පවුලේ සාමාජිකයන් සමඟ වන අලින් නැරඹීමට ගොස් නැවත නිවස බලා පැ
