මූලාශ්‍ර 2ක්
කෘත්‍රිම බුද්ධිය පිළිබඳ සමුළුවකට ජනපති මේ මස අගදී ඉන්දියාවට
ඉන්දියාවේ නවදිල්ලියේ පැවැත්වෙන 'AI Impact Summit' සමුළුවට සහභාගී වීම සඳහා ජනාධි[ඇති අනුර කුමාර දිසානායක මේ මස අගදී ඉන්දිය්වට පිටත්ව යාමට නියමිතයි. කෘත්‍රිම බුද්ධිය පිළිබඳ 'AI Impact Summit' සමුළුවට ලෝකයේ රටවල් බොහොමයක නියෝජතයින් සහභාගී වනවා.
