පසුගිය පැය 24 තුළ හෝමූස් සමුද්ර සන්ධිය අසල දී බහාලුම් නෞකා දෙකක් විනාශ කෙරේ
පසුගිය පැය 24 තුළ හෝමූස් සමුද්ර සන්ධිය හරහා යාත්රා කරමින් තිබු භාණ්ඩ ප්රවාහන නෞකා දෙකකට ප්රහාර එල්ල වී තිබේ.

පසුගිය පැය 24 තුළ හෝමූස් සමුද්ර සන්ධිය හරහා යාත්රා කරමින් තිබු භාණ්ඩ ප්රවාහන නෞකා දෙකකට ප්රහාර එල්ල වී තිබේ.

ඉරානය විසින් හෝමුස් සමුද්ර සන්ධිය ආසන්නයේ සිදුකරන නාවික මෙහෙයුම් ඉහළ දමා ඇති අතර, හෝමුස් සමුද්ර සන්ධිය ආසන්නයේදී එල්ල වූ ප්රහාර හමුවේ ඊයේ (14) දිනයේ දී නෞකා දෙකෙක් මුහුදේ ගිලී ගොස් ඇති විදෙස් මාධ්ය වාර්තා කරනවා. මෙලෙස ගිලී ගොස් ඇත්තේ සිංගප්පූරු ධජය යටතේ ගමන් ගත් 'GFS Pride' නම් කන්ටේනර් නෞකාව සහ ඇන්ටිගුවා සහ බාබුඩා ධජය යටතේ ගමන් ගත් 'Cape Dao' නම් තොග භාණ්ඩ ප්රවාහන නෞකා දෙකයි.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්ය ආයතන 4ක් මෙම පුවත වාර්තා කර ඇත