මූලාශ්‍ර 3ක්ජනප්රිය
වවුනියාවේ වැවක තිබී ගිනිඅවියක් සහ පතොරම් හමුවෙයි
ලද බුද්ධි තොරතුරකට අනුව සිදුකළ පරීක්ෂා කිරීමකදී වවුනියාව, සෙට්ටිකුලම ප්‍රදේශයේ නේරියකුලම වැවේ සඟවා තිබූ T-56 ගිනිඅවියක්, පතොරම් ගැබ් තුනක් සහ පතොරම් 84ක් සොයාගෙන තිබේ. පොලීසිය සැකපළ කරන්නේ කිසියම් අපරාධයක් සිදුකළ පිරිසක් විසින් මෙම ගිනිඅවිය අදාළ ස්ථා
