අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 2ක්පැය 17කට පෙර

ශිරන්තිගේ ඇප ඉල්ලීම නිෂ්ප්‍රභ වෙයි

මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජනිතා පෙරේරා නියෝග කළේ, අදාළ අපේක්ෂිත අයදුම්පත නිශ්චිත අධිකරණ බල සීමාවේ ගොනු කරන ලෙසයි. 2010 වසරේ සැකකාර ශිරන්ති රාජපක්ෂ රිජ්වේ ආර්යා ළමා රෝහලට CT ස්කෑන් යන්ත්‍රයක් ලබාගැනීම සඳහා යැයි පවසමින් කළ ලිඛිත ඉල්ලීමකට අනුව ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් රුපියල් මිලියන 10 ක මුදලක් 'සිරිලිය සවිය' ගිණුමට බැරකර එම මුදල් සාපරාධී පරිහරණය සම්බන්ධයෙන් වන සිද්ධියට අදාළව ඇයට එරෙහිව විමර්ශනයක් ක්‍රියාත්මක වේ. ඊට අදාළව තමා අත්අඩංගුවට ගතහොත්, පෙර ඇපයක් මත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පසුගිය 5 වැනිදා එම අපේක්ෂිත ඇප ඉල්ලීම ගොනු කර තිබුණි. අද(12) එය කැඳවූ අවස්ථාවේ නිතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ සමදරි ප්‍රියසේන කියා සිටියේ, එම අපේක්ෂිත ඇප අයැදුම්පත සළකා බැලීමට මෙම අධිකරණයට බලයක් නොමැති බවයි. සිද්ධියට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට කරුණු වාර්තා කර ඇති බැවින්, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවකට අදාළව මෙම අධිකරණයේ අපේක්ෂිත ඇපයක් ඉල්ලීමට පෙත්සම්කාරියට හැකියාවක් නොමැති බව ද රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරිය පෙන්වා දුන්නේය. කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අපේක්ෂිත ඇප අයදුම නිශ්ප්‍රභ කිරිමට නියෝග කළේය. ccc

News First - සිංහල•පැය 17කට පෙර
News 1st විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

සාරාංශය

2010 වසරේ සැකකාර ශිරන්ති රාජපක්ෂ රිජ්වේ ආර්යා ළමා රෝහලට CT ස්කෑන් යන්ත්‍රයක් ලබාගැනීම සඳහා යැයි පවසමින් කළ ලිඛිත ඉල්ලීමකට අනුව ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් රුපියල් මිලියන 10 ක මුදලක් 'සිරිලිය සවිය' ගිණුමට බැරකර එම මුදල් සාපරාධී පරිහරණය සම්බන්ධයෙන් වන සිද්ධියට අදාළව ඇයට එරෙහිව විමර්ශනයක් ක්‍රියාත්මක වේ.

News First - සිංහල වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • ශිරන්ති රාජපක්ෂ2
  • ජනිතා පෙරේරා2
  • Mahinda Rajapaksa
  • සමදරි ප්‍රියසේන
ආයතන
  • ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන්2
  • මහේස්ත්‍රාත් අධිකරණය
  • ආර්යා ළමා රෝහලට
ස්ථාන
  • කොටුව
යතුරු පද
  • ශිරන්තිගේ2
  • පිළිකාරෝගයෙන්
  • නිෂ්ප්‍රභා
  • නොගන්නැයි
  • අධිකරණයේ
  • අපේක්ෂිත
  • ඉල්ලීම
  • පෙත්සම
  • රිජ්වේ
  • ස්කෑන්

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත

  • ශිරන්තිගේ පෙත්සම නිෂ්ප්‍රභා කරයිලංකාදීප·පැය 21කට පෙර
සම්පූර්ණ වාර්තා