මූලාශ්‍ර 2ක්
අද මුල් පැය දෙකේ දී කොටස් වෙළෙඳපොළෙන් ධනාත්මක ප්‍රතිචාරයක්
ඊයේ (09) දිනයේ දී ඒකක 700ක් ඉක්මවා පහළ ගිය කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය, අද පෙරවරුවේ මුල් පැය 2 තුළ දී ඒකක 400ක් ඉක්මවා ගිය වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව තිබුණි. ගෝලීය ඛනිජ තෙල් මිල ගණන් සීඝ්‍ර ඉහළ යෑමක් ඊයේ (09) දින වාර්තා වූ අතර ඒත් සමඟම මැදපෙරදිග දිනෙන් දින උණුසුම් වන යුධමය...
