මෙරට වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් මරණ 79ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.එම ඒකකයේ නවතම දත්තවලට අනුව, මේ වන විට දිවයින පුරා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්යාව 103,565ක් දක්වා ඉහළ ගොස් ඇත. වාර්තා වන සමස්ත රෝගීන් සංඛ
මෙරට වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් මරණ 79ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එම ඒකකයේ නවතම දත්තවලට අනුව, මේ වන විට දිවයින පුරා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්යාව 103,565ක් දක්වා ඉහළ ගොස් ඇත. දිස්ත්රික් මට්ටමින් සලකා බැලීමේදී වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්යාවක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්රික්කයෙන් වන අතර එම සංඛ්යාව 21,828කි.
මව්බිම වෙතින් සාරාංශගත කර ඇත
පුද්ගලයන්- ගායනී ශ්රී නිශ්ශංක
- සන්ධ්යා කරුණාරත්න
- ප්රශිලා සමරවීර
ආයතන- සෞඛ්ය අමාත්යාංශය මහජනතාවට
- ජාතික ඩෙංගු මර්දන වැඩසටහන
- ජාතික ඩෙංගු මර්දන ඒකකය
- සෞඛ්ය අංශ
ස්ථාන- Western Province2
- Gampaha2
- මෙරට2
යතුරු පද- රෝගීන්
- දක්වා
- ම්භයේ
- ලක්ෂය
- සමස්ත
- ඉහළට
- ආසා
- ගණන
- පනී
- මරණ
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා