රෝගියාගේ සත්කාරවල සෑම අදියරකදීම සුරක්ෂිතතාව තහවුරු කළ යුතුයි
රෝගී සුරක්ෂිතතාව තහවුරු කිරීම සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව සහ ජනතා විශ්වසනීයත්වය තීරණය කරන මූලික සාධකයක් බැවින්, ඒ පිළිබඳ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ දැනුම, අවබෝධය හා වගකීම තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් 'ලෝක රෝගී
