අවුරුදු 15ක බාල වයස්කාරයකු මෙහෙකාර සේවයේ යෙදවූවැයි විශ්රාමික සෙබළා අත්අඩංගුවට
නමුණුකුල, කන්දහේනවත්ත ප්‍රදේශයේ පැළ තවානක අවුරුදු 15 මාස 10ක් වයසැති බාල වයස්කාර දරුවකු මෙහෙකාර සේවයේ යෙදවූවැයි පැළ තවානක් පවත්වාගෙන යන විශ්රාමික යුද හමුදා සෙබළකු ඊයේ (12) සැකපිට අත්අඩංගුවට ගත් බව හිඟුරුකඩුව පොලීසිය පවසය
