විදෙස්ගත මිතුරන් ඩොලර් මිලියන 23ක් අරං ආවත් මෙහෙදී බෑ කිව්ව නිසා අරං ගියා - සංගීත්
ප්‍රකට ගායන ශිල්පී සංගීත් විජේසූරිය මහතාගේ විදෙස්ගත මිතුරන් පිරිසක් විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට සැලසුම් කර තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 23ක දැවැන්ත මූල්‍ය ප්‍රදානයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දැඩි කොන්දේසි හේතුවෙන් මෙරටට අහිමි වී ගොස් තිබෙන බව ඔ
