ට‍්‍රම්ප් රුසියාවත් සටනට කැදවයි.. රුසියා තෙල් නැවක් අත්අඩංගුවට ගනී...
අයිස්ලන්තය සහ බ්‍රිතාන්‍යය අතර උතුරු අත්ලාන්තික් සාගර කලාපයේදී සති දෙකක දැවැන්ත හඹා යාමකින් පසුව, රුසියානු ධජය සහිත තෙල් ප්‍රවාහන නෞකාවක් අත්අඩංගුවට ගැනීමට අමෙරිකානු හමුදා සමත්ව තිබේ. අමෙරිකානු සම්බාධක ලැයිස්තුවට ඇතුළත් නෞකා පරීක්ෂා කිරීමේ සහ අත්අඩංගුවට ගැනීමේ විශේෂ හමුදා මෙහෙයුමක කොටසක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.නෞකාවේ අනන්‍යතාවය වෙනස් කිරීම මුලින් 'Bella 1' නමින් හැඳින්වුණු මෙම නෞකාව වෙනිසියු