2026 වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 16 ඉක්මවයි
වසරේ ගතවූ කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 16 සීමාව ඉක්මවා තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කර ඇති වාර්තාවකට අනුව ජනවාරි පළමුවැනිදා සිට සැප්තැම්බර් 14 වැනි දින දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන 1,609,759ක්. මේ අතර සැප්තැම්
