ස්ත්‍රී දූෂණ චෝදනා නිසා නෝර්වේහි ඔටුන්න හිමි කුමරියගේ පුත්‍රයාට වසර 4ක සිරදඬුවම්
නෝර්වේ රාජකීය පවුලේ කිරුළ හිමි හාකොන් කුමරුගේ සුළු පුත්‍රයා මෙන්ම මෙට්-මැරිට් කුමරියගේ වැඩිමහල් පුත්‍රයා වන 29 හැවිරිදි මාරියස් බෝර්ග් හොයිබිට (Marius Borg Høiby) එරෙහිව එල්ල වී තිබූ දූෂණ චෝදනා ඇතුළු අපරාධ වැරදි කිහිපයකට ඔස්ලෝ දිස්ත්‍රික් අධිකරණය මඟි