අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 4ක්25 Jan 2026

ICC තීරණයට අභියෝග කරන්නේ නැහැ - බංග්ලාදේශය

ඔහු වැඩිදුරටත් පවසන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තීරණය පිළිගන්නා බවයි.ඊයේ ඩකා නුවරදී බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව බංග්ලාදේශ ක්‍රිකට් මාධ්‍ය කමිටු සභාපති මෙම අදහස් පල කර තිබේ.ආරක්ෂක හේතූන් මත බව පවසමින් බංග්ලාදේශය මෙවර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දියාවේ සංචාරය කිරීම පසුගියදා ප්‍රතික්ෂේප කළේය.ඒ අනුව, බංග්ලාදේශය ක්‍රීඩා කරන තරග ඉන්දියාවෙන් පිටත රටකදී සහභාගී වීමට අවස්ථාව ලබා දෙන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පැවසුවේ තරගාවලියේ තරග කාලසටහනේ වෙනසක් සිදු නොකරන බවයි.බංග්ලාදේශයට සිය අවසන් තීරණය ගැනීමට නිශ්චිත කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ලබා දුන් අතර, බංග්ලාදේශය පැවසුවේ තම කණ්ඩායම ඉන්දියාවේදී තරග නොකිරීමේ ස්ථාවරයේ වෙනසක් නොමැති බවයි.ඒ අනුව මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී බංග්ලාදේශය වෙනුවට ස්කොට්ලන්තය ආදේශ කළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ නිවේදනය කළේය.

News First - සිංහල•25 Jan 2026
News 1st විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

සාරාංශය

ඔහු වැඩිදුරටත් පවසන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තීරණය පිළිගන්නා බවයි. ඊයේ ඩකා නුවරදී බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව බංග්ලාදේශ ක්‍රිකට් මාධ්‍ය කමිටු සභාපති මෙම අදහස් පල කර තිබේ. ආරක්ෂක හේතූන් මත බව පවසමින් බංග්ලාදේශය මෙවර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දියාවේ සංචාරය කිරීම පසුගියදා ප්‍රතික්ෂේප කළේය.

News First - සිංහල වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • ුල් ඉස්ලා
  • අම
ආයතන
  • 2026 විස්සයි විස්ස ලෝක කුසලාන2
  • බටහිර ඉන්දීය කොදෙව්2
  • මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක් රිකට් තරගාවලිය
  • මෙවර ඉන්දීය ප් රිමියර් ලීග් ක් රිකට් තරගාවලිය
  • මෙවර 20යි 20 ලෝක කුසලාන ක් රිකට් තරගාවලිය
  • 20යි 20 ලෝක කුසලාන ක් රිකට් තරගාවලිය
  • 2026 විස්සයි20 ලෝක කුසලාන ක් රිකට්
  • විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය
ස්ථාන
  • India4
  • රී ලංකාවේ3
  • United Kingdom
  • Sri Lanka
  • ඩකා
  • න්ද
යතුරු පද
  • බංග්ලාදේශය5
  • icc3
  • ස්කොට්ලන්තය2
  • කුසලානයෙන්2
  • කවුන්සිලය2
  • ක්‍රිකට්2
  • වෙනුවට2
  • ප්‍රතික්ෂේප
  • ප්‍රශ්නයට
  • කුසලානයට

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 4ක් මෙම පුවත වාර්තා කර ඇත

  • අයි.සී.සී.යේ රතු ඉර පනී : විස්සයි 20 ලෝක කුසලානයට බංග්ලාදේශය වෙනුවට ස්කොට්ලන්තයHiru News - Sinhala·24 Jan 2026
  • බංග්ලාදේශය T20 ලෝක කුසලානයෙන් ඉවතටNews First - සිංහල·24 Jan 2026
  • විස්සයි20 ලෝක කුසලාන ප්‍රශ්නයට ICC දුන් තීන්දුව බංග්ලාදේශය කැපීම - ඒ වෙනුවට ස්කොට්ලන්තයGossip Lanka News·24 Jan 2026
  • බංග්ලාදේශය 20-20 ලෝක කුසලානයෙන් එළියට දමයි - ICC තීරණය මෙන්නDasatha Lanka News·24 Jan 2026
සම්පූර්ණ වාර්තා