පනන්ගම්මන ගුරුවරු හා ළමයි පොලිස් ජීප් එකෙන් පාසලට
බසයක් දාන්න පස්සේ ඩිපෝව එකඟ වෙලා නව පාසල් වාරය ඊයේ (07දා) දින ආරම්භ වීමත් සමග පාසල් ළමුන් පිරිසකට සහ ගුරුවරුන් පිරිසකට පොලිස් ජීප් රථවලින් තම පාසලට යෑමට සිදුවී ඇත. දිට්වා සුළිකුණාටුවෙන් නායයෑමට ලක්වූ කොත්මලේ - ගම්පොළ ප්‍රධාන මාර්ගයේ පනන්ගම්මන ප්‍රදේශ
