මූලාශ්‍ර 2ක්
දැදුරු ඔයේ ගිලී මියගිය සංඛ්‍යාව 8 දක්වා ඉහළට
කොබෙයිගනේ ප්‍රදේශයේදී දැදුරු ඔයේ ගිලී අතුරුදන් වූ අනෙක් දෙදෙනාගේද සිරුරු සොයා ගෙන තිබේ.
-614518.jpg)
News 1st විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්නකොබෙයිගනේ ප්‍රදේශයේදී දැදුරු ඔයේ ගිලී අතුරුදන් වූ අනෙක් දෙදෙනාගේද සිරුරු සොයා ගෙන තිබේ.
-614518.jpg)
ඒ අනූව එහිදී මියගිය පුද්ගලයින් සංඛ්‍යාව, හයක් දක්වා ඉහළ ගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේය. එම අවස්ථාවේම දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගත් බව, පොලීසිය සඳහන් කළා. පොලීසිය පැවසුවේ, එක් අයෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත