මූලාශ්‍ර 2ක්
ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ ප්‍රයත්නයට මාලදිවයින් ජනපතිගෙන් පූර්ණ සහාය
දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වූ ගංවතුර සහ නායයාම් ව්‍යසනකාරී තත්ත්වය පිළිබඳව කණගාටුව පළ කළ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු, ආපදාවට පත් ජනතාවට සහන සැලසීමට මෙන්ම ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළට සිය උපරිම සහාය ලබා දෙන බව ප්‍රකාශ කර තිබෙනවා. ඊයේ (04) ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ දුරකථනයෙන් සම්බන්ධ වෙමින්, මෙම අසීරු අවස්ථාවේදී ශ්‍රී ලංකාව [...]
