යාල 1-2 කලාප සැප්. 14 සිට මසක් වසයි
යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක 01 සහ 02 මේ මස 14 දා සිට ඔක්තෝබර් 15 දා දක්වා සියලුම සංචාරකයන් සඳහා මාසයක කාලයක් වසා දැමීමට තීරණය කර තිබේ. පවතින වියළි කාලගුණික තත්ත්වය සහ අධික තාපය හමුවේ වනජීවින්ගේ පැවැත්ම හා පරිසර පද්ධතියේ ආරක්ෂාව
