‘රජයේ සූර්ය බලශක්ති ප්‍රතිපත්ති නිසා තරුණ පරපුරේ සිහින බොඳ වෙලා, බුද්ධිගලනයත් වර්ධනය වෙනවා’
රජයේ වත්මන් සූර්ය බලශක්ති ප්‍රතිපත්ති හේතුවෙන් කුඩා පරිමාණ සූර්ය බලශක්ති ව්‍යාපාරවල නිරත මේ රටේ උගත් තරුණ ප්‍රජාවගේ සියලු සිහින බොඳ වී ගොස් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙන්වා දෙයි. විපක්ෂ නායකවරයා විසින් සූර්ය බලශක්ති ව්‍යාපෘති සම්බන්ධයෙන් අදහ
