මූලාශ්‍ර 2ක්
රස්නයත් එක්ක වතුර හිඟයක්
වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ උනච්චි වැවේ ජල මට්ටම පහළ යාමත් සමඟ ප්‍රදේශයේ ජල සැපයුම දිනකට පැය 4ක කාලයක් සීමා කිරීමට සිදුව ඇති බව සභාපතිවරයා සඳහන් කළේය. සදහන් කර ඇත එහි සභාපති ඒ. එම්. පී. සි. ටී. බණ්ඩාර මහතා සඳහන් කළේ, උනච්චි ව
