මූලාශ්‍ර 2ක්
පළාත් සභා මැතිවරණයේ නීති සමාලෝචනයට තේරීම් කාරක සභාවක්
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ නීතිමය තත්ත්වය සමාලෝචනය කර කඩිනමින් එම මැතිවරණය පැවැත්වීමට සඳහා වන කටයුතු සිදුකිරීමට තේරීම් කාරක සභාවක් පත් කරන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
