මූලාශ්‍ර 4ක්
වසර ගණනාවක් පුරා විසඳුමක් නොලැබී පැවති වතු කම්කරුවන්ගේ හිඟ දීමනා ගෙවීම ඇරඹෙයි
වසර ගණනාවක් පුරා විසඳුමක් නොලැබී පැවති වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අනුබද්ධ රාජ්‍ය වැවිලි ආයතනවල සේවකයින්ගේ හිඟ ව්‍යවස්ථාපිත දීමනා ගැටලුවට වත්මන් රජය විසින් ඓතිහාසික විසඳුමක් ලබාදෙමින්, රුපියල් මිලියන 4,506ක මුදලක් ඒ සඳහා වෙන් කිරීමට ක
