මූලාශ්‍ර 3ක්
වාර්තා පිට වාර්තා පිහිටුවන රේගු ආදයම ට්‍රිලියන 2ක පනී (VIDEO)
ශ්‍රී ලංකා රේගුව ඊයේ පස්වරුව වන විට රුපියල් ට්‍රිලියන දෙක ඉක්මවූ වාර්තාගත ආදායමක් ළඟා කරගෙන තිබෙනවා. මෙය රේගු ඉතිහාසයේ නව වාර්තාවක්ද වනවා. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
