මූලාශ්‍ර 2ක්
පාස්කු චූදිතයන්ට එරෙහි නඩුවේ තීන්දුව ලබන මස 22 දා
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ චූදිතයන් 25 දෙනකුට එරෙහිව මහාධිකරණයේ පවරා තිබෙන නඩුවේ තීන්දුව එළැඹෙන සැප්තැම්බර් 22 දා ප්‍රකාශයට පත් කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කොට තිබේ. මෙම කෲර ප්‍රහාරයට ආධාර අනුබල දීම හා කුමන්ත්‍රණය කිරීම ඔවුන්ට ඇති චෝදනායි.
