රන් වෙළෙඳපොළ කඩා වැටේ: සතියකදී රුපියල් 77,000කින් මිල පහළට
පසුගිය සති කිහිපයේ අඛණ්ඩව ඉහළ ගිය රන් මිල මේ වන විට සීඝ්‍රයෙන් පහල බසිමින් පවතිනවා. ඒ අනුව සතියක් තුළ රන් මිල රුපියල් 77,000කින් පහත බැස
පසුගිය සති කිහිපයේ අඛණ්ඩව ඉහළ ගිය රන් මිල මේ වන විට සීඝ්‍රයෙන් පහල බසිමින් පවතිනවා. ඒ අනුව සතියක් තුළ රන් මිල රුපියල් 77,000කින් පහත බැස
ඒ අනුව සතියක් තුළ රන් මිල රුපියල් 77,000කින් පහත බැසීම විශේෂත්වයක්. කෙසේ වෙතත්, ඊයේ දිනයේදී හෙට්ටිවිදීයේ රන් වෙළෙඳපොළෙහි කැරට් 24 රන් පවුමක මිල රුපියල් 330,000ක් ලෙස සටහන් වූ අතර, කැරට් 22 රත්‍රං පවුමක මිල සටහන් වුණේ රුපියල් 302,300ක් ලෙසයි. ඒ අනුව ඊයේ දිනයේදී පමණක් තවත් රුපියල් 10,000කින් පමණ රන් මිල පහළ ගොස් තිබෙනවා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත