ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ, අදාළ භූමිය ඵලදායී ආර්ථික හා සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට අවස්ථාව උදා කර දී ඇති බවයි.
වලිකාමම් උතුර, තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කන්කසන්තුරේ බටහිර ග්‍රාම නිලධාරී වසමේ පිහිටි එම භූමිය, 1997 මැද භාගයේ සිට ශ්‍රී ලංකා යුද හමුදාව භාවිත කරනු ලැබී ය.
එම භූමිය මුදා හැරීමට අදාළ ලියකියවිලි පාලාලි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සිවිල් කටයුතු සම්බන්ධීකරණ නිලධාරි කර්නල් ඩබ්ලිව්. එම්. ඒ. එම්. නිස්සංක විසින්, යාපනය දිස්ත්‍රික් ලේකම් එම්. පිරතීපන් වෙත නිල වශයෙන් භාරදී තිබෙනවා.
එම භූමි ප්‍රමාණය මුදා හැර ඇත්තේ, කන්කසන්තුරේ යෝජිත ආයෝජන කලාපය සඳහා අවශ්‍ය රාජ්‍ය ඉඩම් ලබාදීමේ පුළුල් වැඩපිළිවෙළේ එක් පියවරක් ලෙසයි.
ඒ හරහා ප්‍රදේශයේ අනාගත ආයෝජන මෙන්ම ආර්ථික සංවර්ධන කටයුතු ද තවත් විධිමත් වනු ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ ය.
වලිකාමම් උතුර, තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කන්කසන්තුරේ බටහිර ග්‍රාම නිලධාරී වසමේ පිහිටි එම භූමිය, 1997 මැද භාගයේ සිට ශ්‍රී ලංකා යුද හමුදාව භාවිත කරනු ලැබී ය. එම භූමි ප්‍රමාණය මුදා හැර ඇත්තේ, කන්කසන්තුරේ යෝජිත ආයෝජන කලාපය සඳහා අවශ්‍ය රාජ්‍ය ඉඩම් ලබාදීමේ පුළුල් වැඩපිළිවෙළේ එක් පියවරක් ලෙසයි. ඒ හරහා ප්‍රදේශයේ අනාගත ආයෝජන මෙන්ම ආර්ථික සංවර්ධන කටයුතු ද තවත් විධිමත් වනු ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ ය.
News First - සිංහල වෙතින් සාරාංශගත කර ඇත
පුද්ගලයන්- කර්නල් ඩබ්ලිව්. එම්. ඒ. එම්. නිස්සංක2
- එම්. පිරතීපන්2
ආයතන- පාලාලි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ2
- දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී
- ආරක්ෂක අමාත්‍යංශය
- සිමෙන්ති සංස්ථාවට
- Sri Lanka Army
- යුද්ධ හමුදාව
- ආරක්‍ෂක අංශ
ස්ථාන- වලිකාමම් උතුර2
- කන්කසන්තුරේ2
- Jaffna2
- යාපනයේ2
- තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට
- ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට
- Sri Lanka
යතුරු පද- අක්කර2
- ප්‍රමාණයක්
- මුදාහැරේ
- පරිහරණය
- කටයුතු
- සිවිල්
- භූමිය
- හරියි
- අධික
- සදහා
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා