මූලාශ්‍ර 2ක්
සයිබර් අපරාධවලට සම්බන්ධ චීන ජාතිකයින් 37ක් කොටු..
-සයිබර් අපරාධවලට සම්බන්ධ තවත් චීන ජාතිකයින් 37 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.පොලීසිය සදහන් කළේ, ලද තොරතුරකට අනුව තලංගමදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.මීට පෙර ද සයිබර් අපරාධ සම්බන්ධයෙන් දිවයිනේ ස්ථාන කිහිපයකදී චීන ජාතිකයින් රැසක් අත්අඩංගුවට ගැනුණි.
