මැයි මාර ගස වැටී තිදෙනෙකුට බරපතළයි
නාවලපිටිය, බෝහිල් වතුයායේ පිහිටි වතු නිවාස පේළියක් මතට ඊයේ (23) දින රාත්‍රියේ ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ විශාල මැයි මාර ගසක් කඩා වැටීමෙන

නාවලපිටිය, බෝහිල් වතුයායේ පිහිටි වතු නිවාස පේළියක් මතට ඊයේ (23) දින රාත්‍රියේ ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ විශාල මැයි මාර ගසක් කඩා වැටීමෙන

නාවලපිටිය බෝහිල් වතුයායේ වතු නිවාස පේළියක් මතට මැයි මාර ගසක් කඩා වැටීමෙන් නිවාස 05ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිදෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ. අනතුරින් තුවාල ලැබූවන් වහාම නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් බරපතළ තත්ත්වයේ පසු වූ එක් තුවාලකරුවෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරුකර යැවූ බව නාවලපිටිය පොලීසිය පවසයි.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා