හෙල්මට් නැතත් නෝ ප්‍රොබ්ලම් කියමින් සමාජ මාධ්‍ය කැළඹූ තරුණියන් තිදෙනා අත්අඩංගුවට
ආරක්ෂිත හිස්වැසුම් පැළඳීමෙන් තොරව යතුරුපැදියකින් ගමන් කරමින් එම දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදාහැරී තරුණියන් තිදෙනෙකුට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට බුත්තල පොලිසිය පියවර ගෙන තිබේ. පසුගිය දිනවල අන්තර්ජාලය ඔස්සේ දැඩි කතාබහකට ලක්වූ මෙම වීඩියෝ පටය සම්
