මූලාශ්‍ර 2ක්
2026 උ.පෙළ විභාගයට අයදුම්පත්‍ර කැඳවීම අද සිට
2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා වන අයදුම්පත්‍ර කැඳවීම අද (24) දින සිට 2026.04.24 දින දක්වා මාර්ගගතව සිදු කරන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ඒ, අනුව සියලු ම අයදුම්කරුවන්, මාර්ගගතව (Online) පමණක් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic යන වෙබ් අඩවි වෙත පිවිස [...]
