එහි සභාපතිවරයා වන්නේ, අචාර්ය හාන්ස් විජේසූරියයි.ඊට විවිධ ක්ෂේත්‍රවල විශේෂඥතා ඥානයෙන් යුත් පිරිසක්ද ඇතුළත් ය.ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව හා මුල්‍ය සහ ආයතනික උපායමාර්ග විශේෂඥ දේපාල්ද මෙල් කමිටුව නියෝජනය කරනවාමීට අමතරව මුදල් අමාත්‍යාංශයේ ලේකම් හෝ නියෝජිතයෙක්,ප්‍රවාහන,මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් හෝ සිවිල් ගුවන් සේවා අධිකාරියේ නියෝජිතයෙකුද කමිටුව නියෝජනය කරයි.ගනුදෙනු සහ ආයෝජන බැංකුකරණය ඒකාබද්ද කිරිම සහ අත්පත් කර ගැනිම් විශේෂඥයෙකු හා ආයතනික/ගුවන්සේවා/මහජන නීතීය පිළිබද විෂයන් පිළිබද විශේෂඥතාවක් ඇති නීතී විශේෂඥ ද කමිටුවට ඇතුළත් ය.ගුවන් සේවා කර්මාන්ත විශේෂඥයෙකුද කමිටුව නියෝජනය කරයි.
එහි සභාපතිවරයා වන්නේ, අචාර්ය හාන්ස් විජේසූරියයි. ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව හා මුල්‍ය සහ ආයතනික උපායමාර්ග විශේෂඥ දේපාල්ද මෙල් කමිටුව නියෝජනය කරනවාමීට අමතරව මුදල් අමාත්‍යාංශයේ ලේකම් හෝ නියෝජිතයෙක්,ප්‍රවාහන,මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් හෝ සිවිල් ගුවන් සේවා අධිකාරියේ නියෝජිතයෙකුද කමිටුව නියෝජනය කරයි.
News First - සිංහල වෙතින් සාරාංශගත කර ඇත
පුද්ගලයන්- අචාර්ය හාන්ස් විජේසූරිය
- මින්ද හුලංගමුව
ආයතන- ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව
යතුරු පද- කමිටුවක්3
- ප්‍රතිව්‍යුහගත2
- ශ්‍රීලන්කන්2
- හාන්ස්ගේ2
- ප්‍රධානත්වයෙන්
- සභාපතිත්වයෙන්
- සභාපතීත්වයෙන්
- මෙල්ගනුදෙනු
- srilankan
- ගුවන්සේවය
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා