මූලාශ්‍ර 5ක්
කොටහේනේ වෙඩිල්ලෙන් අයෙක් මරුට..
07 වන දින රාත්‍රී කාලයේ කොටහේන පොලිස් වසමේ 16 වන පටුමග ප්‍රදේශයේදී සිදු කරන ලද වෙඩි තැබීමකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.මරණකරු වයස අවුරුදු 43 ක් වූ කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.සැකකරුවන් කාර් රථයකින් පැමිණ ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොටහේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන

Kavika Tharunindu Ashirwad Gamarathne විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න