134 කට අනිසි දේශපාලන පත්වීම් දුන් පියසේන ගමගේ අත්අඩංගුවට පත්ව ඇප ලබයි
නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අද (20) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබීය. දූෂණ චෝදනා කිහිපයක් පදනම් කරගනිමින් ලැබුණු පැමිණිල්ලකට අනුව අල්ලස