මූලාශ්‍ර 3ක්
විපක්‍ෂයට එරෙහිව වතුකතම්කරුවන් පොල් ගෙඩි 108ක් ගහයි..
වතුකම්කරුවන්ගේ දෛනික වැටුප වැඩි කිරිමට මහා භාණ්ඩාගාරයෙන් රු.200ක මුදලක් වෙන්කිරිමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වත්මන් රජය කටයුතු කිරිම සම්බන්ධයෙන්විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් එයට විරෝධය පැමට එරෙහිව නෝර්වුඩ් ප්‍රදේශයේවතුකම්කරුවන් (16) දින පස්වරුවේ පොල් ගෙඩි 108ක් පොළවේ ගසා සිය විරෝධය දක්වමින් උද්ගෝෂණයකනිරත විය.උද්ගෝෂණයේනිරතව සිටි වතු කම්කරුවන් කියා සිටියේ ඉතිහාසයේ කිසිදු දිනක උද්ගෝෂණ සහ වැ
