නුවරට කොළඹට යක්කලින් විකල්ප මාර්ගයක්
යක්කල සහ තිහාරිය අතර ආයුර්වේද රෝහල ආසන්නයේ පාලමේ මැද කොටස ගිලා බැසීම හේතුවෙන් අද උදෑසන මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගය යක්කල ප්‍රදේශයෙන් අද

යක්කල සහ තිහාරිය අතර ආයුර්වේද රෝහල ආසන්නයේ පාලමේ මැද කොටස ගිලා බැසීම හේතුවෙන් අද උදෑසන මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගය යක්කල ප්‍රදේශයෙන් අද

එබැවින් 2025.11.30 වන අද දින දහවල් කාලයේ සිට නැවත දැනුම්දෙන තුරු යක්කල හන්දියේ සිට තිහාරිය හන්දිය දක්වා මාර්ගයේ කොටස තාවකාලිකව වසා තැබීමට කටයුතු කර තිබේ. විකල්ප මාර්ග.* කොළඹ දෙස සිට නුවර දෙසට ගමන් කරන වාහන යක්කල හන්දියෙන් දකුණට හරවා කිරිඳිවැල මාර්ගයේ ගමන් කර නෙල්ලිගහමුල හන්දියෙන් වමට හරවා වාරණ මාර්ගයේ තිහාරිය හන්දිය දක්වා පැමිණ නුවර දෙසට ගමන් කිරීමට හැකියාව ඇත.* නුවර දෙස සිට කොළඹ දෙසට ගමන් කරන වාහන තිහාරිය හන්දියෙන්…
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 5ක් මෙම පුවත වාර්තා කර ඇත