මූලාශ්‍ර 2ක්
ගෙදරට හොරෙන් ගෝල්ෆේස් නාන්න ආ සිසු කණ්ඩායමේ එක් අයෙකු මරුට
කොළඹ ගාලු මුවදොර වෙරළ තීරයේ නිවැසියන්ට හොර රහසේ දිය නෑමට පැමිණි පාසල් සිසුන් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් රළ පහරකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිසුවෙකු අතුරුදන්ව ඇති බව කොටුව පොලිසිය වාර්තා කරයි. අනතුරෙන් බේරාගත් අනෙක් සිසුන් සිව්දෙනා මේ