අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 4ක්25 Dec 2025

දකුණු මුහුදෙන් හමුවූ මත්ද්‍රව්‍ය වලට මොකද වෙන්නේ?

- දකුණු මුහුදේදී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් 05 දෙනා රදවාගෙන ප්‍රශ්න කිරිමට පියවර ගන්නා බව පොලීසිය පවසයි.නාවිකා හමුදාව දකුණු මුහුදේදී සිය භාරයට ගත් යාත්‍රාව සැකකරුවන් සමග දික්ඕවිට වරායට රැගෙන ආවේ, ඊයේ (24) පෙරවරුවේදී ය.දිනුක පුතා නැමති මෙම ධීවර යාත්‍රාව පසුගිය 9 වැනිදා මුහුදු ගොස් තිබුණේ ගන්දර ප්‍රදේශයෙන් ය.ගොඩබිමට රැගෙන ආ යාත්‍රාව පරීක්ෂා කිරීමේදී උර 11ක බහා තිබූ මත්ද්‍රව්‍ය පාර්සල් 170ක් සොයා ගැනුණි.එම පාර්සල් තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 172 කට අධික තොගයක් සහ හෙරොයින් කිලෝ ග්‍රෑම් 21කට අධික තොගයක් සොයා ගෙන තිබේ.නාවික දිගු දුර විශේෂ මෙහෙයුම් අංශයේ මූලිකත්වයෙන් නාවික හමුදා බුද්ධි අංශය, රාජ්‍ය බුද්ධි අංශය, ආරක්ෂක අමාත්‍යාංශය, පොලීසිය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, විශේෂ කාර්ය බලකාය සහ වෙරළ ආරක්ෂක බලකාය එක්ව කළ මෙහෙයුමකදී අදාළ යාත්‍රාව අත්අඩංගුවට ගන්නා ලදි.සැකකරුවන්, දෙවුන්දර ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.යාත්‍රාවේ හිමිකරු හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව, විමර්ශනවලදී අනාවරණයවී ඇත.

News First - සිංහල•25 Dec 2025
News 1st විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

සාරාංශය

- දකුණු මුහුදේදී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් 05 දෙනා රදවාගෙන ප්‍රශ්න කිරිමට පියවර ගන්නා බව පොලීසිය පවසයි. ගොඩබිමට රැගෙන ආ යාත්‍රාව පරීක්ෂා කිරීමේදී උර 11ක බහා තිබූ මත්ද්‍රව්‍ය පාර්සල් 170ක් සොයා ගැනුණි. එම පාර්සල් තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 172 කට අධික තොගයක් සහ හෙරොයින් කිලෝ ග්‍රෑම් 21කට අධික තොගයක් සොයා ගෙන තිබේ.

News First - සිංහල වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • කමාන්ඩර් බුද්ධික සම්පත්
ආයතන
  • නාවික හමුදා2
  • අලුත්කඩේ මහේස්ත් රාත් අධිකරණය
  • නාවික හමුදා බුද්ධි අංශය
  • ශ් රී ලංකා නාවික හමුදා
  • Sri Lanka Police
  • වෙරළ ආරක්ෂක බලකා
  • ේ මහෙස්ත් රාත්
  • අලුත්
ස්ථාන
  • ක්ඕවිට2
  • දකුණු මුහුද
  • Sri Lanka
  • දෙවුන්දර
  • ගන්දර
  • හලාවත
  • ඕවිට
යතුරු පද
  • මත්ද්‍රව්‍ය4
  • යාත්‍රාව3
  • බෝට්ටුවේ2
  • මුහුදේ2
  • කිලෝග්‍රෑම්
  • ප්‍රවාහනය
  • සැකකරුවන්
  • නිශ්චිතව
  • මුහුදෙන්
  • තීරයේදී

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 4ක් මෙම පුවත වාර්තා කර ඇත

  • කෝටි 200ක මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බෝට්ටුවේ සිටි 05 දෙනාට රැඳවුම් නියෝගDasatha Lanka News·25 Dec 2025
  • දකුණු මුහුදේ දී ඇල්ලූ බහුදින යාත්‍රාවේ බිලියන 02 අයිස්Dasatha Lanka News·24 Dec 2025
  • නාවික හමුදා භාරයට ගත් මත්ද්‍රව්‍ය සහිත යාත්‍රාව දික්ඕවිටටසියත නිව්ස්·24 Dec 2025
  • දකුණු මුහුදේ මත්ද්‍රව්‍ය යාත්‍රාව දික්ඕවිට වරායටGossip Lanka News·24 Dec 2025
සම්පූර්ණ වාර්තා