මූලාශ්‍ර 2ක්
අම්පාර දිස්ත්‍රික්කයේ අලි-මිනිස් ගැටුමට කඩිනම් හා තිරසර විසඳුම්
අම්පාර දිස්ත්‍රික්කය පුරා උග්‍ර වී පවතින අලි-මිනිස් ගැටුමට කඩිනම් හා තිරසර විසඳුම් ලබාදීමේ අරමුණින් අම්පාර දිස්ත්‍රික් වන අලි-මිනිස් ගැටුම් කළමනාකරණ කමිටුවේ විශේෂ රැස්වීමක් පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
