රටේ ජනතාවට ඇඟිලි තුඩක දුර.. තත්පර 10න් පොලීසිය
ශ්‍රී ලංකා පොලීසිය විසින් ජනතාවට හදිසි අවස්ථාවකදී කඩිනමින් පොලීසිය දැනුවත් කිරීම සඳහා නව ජංගම යෙදවුමක් හඳුන්වාදීමට පියවර ගෙන ඇත. "Sri Lanka Police App" ලෙස හඳුන්වා දෙන මෙම යෙදවුමේ ඇති SOS බොත්තම හදිසි අවස්ථාවකදී තත්පර 10ක් ක්‍රියාත්මක කිරීමෙන්, අදාළ
