මූලාශ්ර 2ක්
ඉන්දියාවේ පිළිකා ඖෂධ 137ක මිල සියයට 70කින් අඩු කෙරේ
පිළිකා ප්රතිකාර වඩාත් දැරිය හැකි මිලකට ලබාදීමේ අරමුණින්, ඖෂධ 137ක මිල සියයට 70ක් දක්වා අඩු කිරීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා. ඉන්දියාවේ රසායනික ද්රව්ය හා පොහොර අමාත්යාංශය සෙනසුරාදා මේ බව නිවේදනය කළේය. අදාළ ඖෂධවල වෙළෙඳ ලාභ ආන්තිකය උපරිම සිල්ලර මිලෙන් සියයට 30කට සීමා කිරීමට ද නියමිතයි. මිල සංශෝධනයට ඇතුළත් ඖෂධ අතර, පිළිකා වර්ග 20කට වැඩි සංඛ්යාවකට [...]
