රු. බිලියන 8ක පිරිවැටුමක් සමඟින් කොටස් වෙළෙඳපොළ අද තවත් ඉහළට
අද (11) කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ මිල දර්ශක වල ඉහළ යාමක් දක්නට ලැබුණි. එහි දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 79.57කින් ඉහළ ගොස් ඒකක 23,582.16ක් ලෙසින් සටහන් වූ අතර S&P SL 20 මිල දර්ශකය ඒකක 28.56කින් ඉහළ ගොස් ඒකක 6,528.60ක් ලෙසින් සටහන් විය. අද සමාගම් 105ක කොටස් මිල ගණන් සියලු කොටස් මිල දර්ශකයේ හැසරීමට...
