මූලාශ්‍ර 6ක්ජනප්‍රිය
ගුරු සේවයට අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගැනීමේ නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සාකච්ඡා
ශ්‍රී ලංකා ගුරු සේවයට අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගැනීමේදී පැනනැගී ඇති ගැටලු විසඳීම සඳහා, ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ මාර්ගෝපදේශ හා නිර්දේශ අනුව ගෙන ඒමට නියමිත නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ගුරු-විදුහල්පති සංගම් නියෝජිතයින
