මූලාශ්‍ර 3ක්
ප්‍රදීප් නිලංග දෑළ ශ්‍රි දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරයට තෙවන වරටත් තේරී පත් වෙයි
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධූරය යළිත් වරක් ප්‍රදීප් නිලංග දෑල මහතාට හිමිවී තිබේ. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීම අද(07) පස්වරුවේ මහනුවර බෞද්ධ...
