දරුවා ඔප්පු කරන්න DNA වලට එකඟ නෑ - ඉන්දියානු පෙම්වතෙකුත් හිටියලු - චාමිකට ඇප
පෞද්ගලික ගුවන් සමාගමක ගුවන් නියමුවරියක් විසින් සිය දරුවාගේ පීතෘත්වය තහවුරු කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ නඩුවකට අදාළව, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න රුපියල් දස ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කසුන් කාංචන දිසානායක
